ජනයාගෙන් සියයට 86ක් විපක්ෂයේ ජනබලයට විරුද්ධයි

විපක්ෂ පසුගිය දා කළ ‘ජනබලය කොළඹට’ වැනි උද්ඝෝෂණවලට විරුද්ධ බව ඩේලි මිරර් පුවත්පත කළ සමීක්ෂණයකින් සහභාගි වූවන්ගෙන් සියයට 86.51න ප්‍රතිශතයක් ප්‍රකාශකොට ඇත. එය අනුමත කොට ඇත්තේ සියයට 12.94කි. සියය 0.55ක පිරිසක් කිසිවක් ප්‍රකාශකොට නැත. ඩේලි මිරර් පත්තරය විමසා තිබුණේ ජනතාවට හිරිහැර වන මෙබඳු විරෝධතා සතියේ වැඩ කරන දින වල සංවිධානය කිරීමට ඔබ කැමතිද? යනුවෙනි. මෙම සමීක්ෂණයෙන් පෙනෙන්නේ මහජනයාට හිරිහැර වන ලෙස උද්ඝෝෂණ කිරීමට මෙරට ජනයාගෙන් බහුතරය විරුද්ධ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *