උපයෝගිතා කොමිසම යට කරන්න හදන ලංවීමයේ වැඩට කෝප් කමිටුවේ විරෝධය

මහජන උපයෝගිතා කොමිසමේ බලය බිදදමා එය තමන් කියනදේ අනුගමනය කරන ආයතනයක් බවට පත්කර ගැනීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ උත්සාහය කෝප් කමිටුවේ දෝෂ දර්ශනයට ලක්වී ඇතිබව වාර්තා වෙයි. ලංවීමය කරන අධිමිල විදුලි මිලදී ගැනීම් අනුමත නොකිරීම ඔවුන්ගේ මෙම හැසිරීමට හේතුවී ඇතිබවද කෝප් කමිටුවේ නිගමනය වී ඇත. ලංවීමයට අවශ්‍යව ඇත්තේ තමන් කියනදේ කරන පාලකයෙකු මහජන උපයෝගිතා කොමිසමට පත්කර ගැනීම බව කෝප් කමිටුවේ නිගමනය වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *