ඕස්ට්‍රේලියාවෙත් මැයි දිනය අද !

මැයි පලමුවනදාට නියමිත මැයි දින නිවාඩුව අද දිනයේ ලබාදීමට  ඕස්ට්‍රේලියා රජය ද කටයුතු කොට ඇත . ඒ අනුව අද දිනයේ එරට රජයේ මෙන්ම පෞද්ගලික ආයතනද වසා  දම ඇති බව වාර්තා වෙයි . මැයි දිනය සැමරීමේ උත්සව ද අද දින පැවැත්වෙයි .

ඕස්ට්‍රේලියාව මැයි දිනය සමරන්නේ මැයි මාසයේ පළමුවන සදුදා දිනයේදීය . එවිට ඕස්ට්‍රේලියානුවන්ට මැයි දිනයත් සමග දිගු සති අන්ත නිවාඩුවක් හිමිවෙයි .එක් එක් වසරේ  සදුදා දිනය යෙදීම  අනුව මැයි දිනය මැයි 1 දා සිට 7 දා දක්වා ඕනෑම දිනයක් විය හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *