නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති

සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (02) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ .

නව  රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි,

පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – අධිවේගී සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඒ.ඩී. චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනෙවිරත්න – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුකර උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

අමීර් අලී – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුකර උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

සාරතී දුෂ්මන්ත – නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

පාලිත තෙවරප්පෙරුම – තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මුත්තු සිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

අලි සහීර් මවුලානා – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය

එච්.එම්.එම්. හරිස් – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *