කැබිනට් කමිටු අහෝසි කරන්න ජනාධිපතිට තනි බලයක් නෑ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව තතුදත් නීතිවේදීහු පවසති. එම කමිටු අහෝසි කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ ද එයට කැබිනට් මණ්ඩලයේ බහුතර අනුමැතියක් ලැබී නැත. කැබිනට් කමිටුවක් ආහෝසි කළ හැක්කේ කැබිනට් මණ්ඩලයේ බහුත‍රයේ අනුමැතියකිනි. බහුතර අනුමැතියක් නොමැතිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පමණින් එය අහෝසි වන්නේ නැත. එබැවින් ජනාධිපතිගේ තීරණයට නීතිමය වලංගුභාවයක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *