“යුක්තිය” කීවා හරි – ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මාලා නාටකයක් වෙයි !

ඇමැති මණ්ඩලය කොටස්  වශයෙන් දිවුරුම් දෙන්නට යන බවට “යුක්තිය ” මගින් කළ හෙළිදරවුව සත්‍ය බව තහවුරු කරමින් කිසිවකු නොසිතු ලෙස ඇමතිවරු තිදෙනෙක් පමණක් අද දිවුරුම් දුන්හ . විදේශ ඇමැති ලෙස මංගල සමරවීර මහතාද ,අධිකරණ ඇමැති ලෙස විජයදාස රාජපක්ෂ මහතාද , පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ලෙස ස්වාමිනාදන් මහතාද එලෙස දිවුරුම් දුන් අතර තවත් ඇමතිවරුන් විසි හත් දෙනකු හෙට හෝ අනිද්දා දිවුරුම් දෙනු ඇති බව කියති . තවත් අදියර දෙකකින් හෝ කිහිපයකින් තවත් ඇමතිවරුන් දිවුරුම් දීමට සුදානම් වන බව දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *