විශ්වසභංගයට අත්සන් තැබූ කතාව මහින්දානන්දගේ පචයක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වසභංගයට එජාප නායකයින් පිරිසක්  අත්සන් තැබූ බවට මහින්දානන්ද අලුත්ගමගේ කියන කතාව කිසිදු පදනමක් නැති බොරුවක් බව අපගේ ආරංචි මාර්ග කියයි . දේශපාලන ලෝකයේ තතුදත් එම ආරංචි මාර්ග කියන්නේ එබදු විශ්වාස භංගයක් අත්සන් කරනවා තබා සකස්කොට වත් නැති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *