ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි [Breaking]

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ.

ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

මීට සුළු මොහොතකට පෙර සාගල රත්නායක මහතා තම ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධව තබා තිබු සටහන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *