පැය 72ක් යන්නටත් පෙර පාවා දීලා

Rajpakseරනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමේ උත්සවය වර්ජනය කිරීමට මහින්ද රාජපක්ෂ හතර දෙනාගේ කල්ලිය සමඟ තීරණය කර තිබූ බව යුක්තියට වාර්තා වේ. දිනේශ ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර සමඟ එම තීරණයට එකඟත්වය පලකර ඇති රාජපක්ෂ, කිසිවෙකුටත් නොකියා හොර රහසේම දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වී ඇති බව තොරතුරු ලැබේ. කෙසේ නමුත් විද්්‍යුත් මාධ්‍යයෙන් රාජපක්ෂ දිවුරුම්දීමේ උත්සවයේ සිටින බව දුටු හතර දෙනාගේ කල්ලිය අදහාගත නොහැකිව “මේ යකා අපිව පාවා දුන්නා” නේ ද යනුවෙන් පවසා තම අදහස් හුවමාරු කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *