එස් බී දිසානායක , සුසිල් ප්‍රේමජයන්ත , ඩිලාන් පෙරේරා ඇමති ධුර වලින් ඉවතට !!!

එස් බී දිසානායක , සුසිල් ප්‍රේමජයන්ත , ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රී ල නි ප ඇමතිවරුන් තොගයක් ඇමති ධුර වලින් ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති බව දේශපාලන අංශ වලින් දැනගන්නට ඇත .

මින් ඉදිරියට දුෂිතයන් සමග ආණ්ඩු නොකරන බව ජනාධිපතිතුමා පොලොන්නරුවේදී කළ ප්‍රකාශයෙන් මෙම පුවතතහවුරු වන බව එම    දේශපාලන අංශ වැඩිදුරටත්  කියයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *