ජනාධිපති බැදුම්කර කොමිසමේ වාර්තාව ලබා දී නෑ – පාර්ලිමේන්තු විවාදය කල් යයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැදුම්කර කොමිසමේ වාර්තාව මෙතෙක් මැතිසබයට ලබා දී නැති නිසා අද සිදුකිරීමට නියමිතව තිබු පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට සිදුව ඇත . අද පාර්ලිමේන්තු විවාදය ගැන කතාකිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් විමසා ඇත්තේ බැදුම්කර කොමිසමේ වාර්තාව නොමැතිව විවාදයක් පවත්වන්නේ කෙසේ ද යනුවෙනි . පක්ෂ නායක රැස්වීමේ තරණය අනුව වාර්තාව ලබාදෙන ලෙස කතානායක කරු ජයසුරිය මහතා ඊයේ ම ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *