බැදුම්කර කොමිසමෙන් එජාප මන්ත්‍රීන්ගේ “ෆුට් නෝට්ස් ” වලට පිළිගැනීමක්

ශ්‍රී ලංකා මහා බැංකුවේ 2008 සිට සිදුවූ බැදුම්කර වංචා සෙවීම සදහා පළමුවෙන් කල යුත්තේ වෝහාරික විගණනයක් බව කීමෙන් බැදුම්කර කොමිසම කෝප් කමිටු වාර්තාවට එජාප මන්ත්‍රීන් යෙදු “ෆුට් නෝට්ස් ” වලට පිළිගැනීමක් ලබා දී ඇති බව දේශපාලන අංශ කියයි . බැදුම්කර ගනුදෙනුව පිළිබද කෝප් කමිටු වාර්තාවට එජාප මන්ත්‍රීන් යෙදු “ෆුට් නෝට්ස් ”  මගී කිවේ මෙම පරීක්ෂණය සදහා වෝහාරික විගණනයක් අවශ්‍ය බවයි . බැදුම්කර කොමිසම කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ පිළිගෙන නැති අතර වෝහාරික විගණනයක අවශ්‍යතාව අවධාරණය කොට ඇත .

එමෙන්ම පසුගිය පාලන සමයේ බැදුම්කර ගනුදෙනු සෙවිය යුතු ය යන එජාප මන්ත්‍රීන්ගේ ස්ථාවරය බැදුම්කර කොමිසම මගින් තහවුරු කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *