මෙන්න බඩු මිල

උත්සව සමය සඳහා පළකොට ඇති පුවත්පත් දැන්වීම්වල භාණ්ඩ මිල සටහන් වන්නේ මේ ආකාරයෙනි.

ලංකා සතොස

දේශීය සම්බා කිලෝවක් – රු.82යි, සුදු නාඩු රු.70යි. රතු කැකුළු රු.73යි, පොන්නි හාල් රු.71යි. බාස්මති සහල් රු.132යි. රතු පරිප්පු ග්‍රෑම් 500 රු.62යි. සුදු සීනි කිලෝව රු.100යි. ලොකු ළුණු 500 රු.67.50යි ස.තො.ස. ටින් මාළු ග්‍රෑම් 425 රු.127යි. හාල්මැස්සන් ග්‍රෑම් 200 රු.130යි.

කාගිල්ස්

සුදු කැකුළු සහල් (ආනයනික) කිලෝව රු.62යි. පොන්නි (ආනයනික) රු.70යි. රතු කැකුළු (දේශීය) රු.73යි. සම්බා දේශීය රු.82යි. රතු කැකුළු සම්බා (දේශීය) රු. 90යි. අල රු.90යි. සුදු සීනි රු.106යි. ලූනු (කිලෝව) රු.135යි.

කීල්ස්

රතු කැකුළු රු.78යි. සුදු සීනි රු.99යි. මයිසූර් පරිප්පු රු.130යි, ගෝවා ග්‍රෑම් 500 රු.68යි. වට්ටක්කා 500ක් රු33යි. වම්බටු 500 රු.83යි. තක්කාලි 500ක් රු.48යි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *