මෛත්‍රී පාලනයට ගියොත් විමල්, දිනේෂ්, වාසු , එළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් , එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් බලය සියතට ගනිමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියා කරමින්  සමගි සන්ධාන ආණ්ඩුවකට යාමට පියවර ගතහොත් විමල් වීරවංශ , දිනේෂ් ගුනවර්දන , වාසුදේව නානායක්කාර ආදීන් ඇතුළු පිරිසක් සන්ධානයෙන් ඉවත්වයාමට සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග කියයි . අපගේ ආරංචි මාර්ග කියන්නේ මේ වනවිටත් සන්ධානය තුළ පහසුවෙන් සමනය කළ නොහැකි භේද හටගෙන ඇති බවයි . ඉදිරි දින කිහිපයේදී මෙම තත්ත්වය එළිපිට ප්‍රදර්ශනය වනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *