එජාපය ආසන 105ක් ලබා මැතිවරණය ජයගන්නා ලකුණු !

මහ මැතිවරණයෙන් එජාපයට ආසන 105ක් ද ,සන්ධානයට ආසන 92ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 11ක් ද දෙමළ ජාතික සන්ධානයට ආසන 17ක් ද හිමිවනු ඇති බව යුක්තියට ලැබෙන අලුත්ම ආරංචි මාර්ග කියයි . මෙම සංඛ්‍යා සුළු වසයෙන් වෙනස් විය හැකි  බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *