ගෝඨාභයගෙ ‘එළිය’ ට මහින්දගෙන් ‘වලිය’

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ආරම්භකළ ‘එළිය’ වැඩසටහනට මහින්ද රාජපක්ෂ මහතා වලි ඇද ඇති බව එම කණ්ඩායමේ ආරංචිමාර්ග මගින් දැනගන්නට ඇත. මෙවැනි වැඩ තවත් නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි ලෙස අවවාද කර ඇති බව කියති.

කණ්ඩායමේ අනාගත නායකත්වයට ගෝඨාභය පත් කරන්නැයි ඉල්ලීමට මහින්ද හමුවූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමට මහින්ද රාජපක්ෂ මහතා බැනවැදී එළවාගෙන ඇති බවද වාර්තාවෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *