අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කරයි

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ.

ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පසුගිය 2016 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය පත් කලේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය ආදී සිදුවීම්වල විමර්ශන කරන ලද්දේ අබේසේකරගේ මෙහෙයවීමෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *