ශ්‍රී ලන්කන් කොටස් ගන්න හැරී ජයවර්ධන ජපන් සමාගම් සමග යෝජනාවක් භාරදෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් ලබාගෙන එය ලාභදායක ලෙස කලමනාකරණය සදහා ජපන් සමාගම් තුනක් සමග ප්‍රකට ව්‍යාපාරික හැරී  ජයවර්ධන මහතා යෝජනාවක් භාර දී ඇත . ජපානයේ විශාලතම ගුවන් සමාගම බව කියන නිපොන් එයාර් සමාගම ඇතුළු සමාගම් තුනක් සමග භාරදී ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  සියයට හතලිස් නවයක කොටස් ලබාගෙන එය කළමනාකරණය භාරගැනීමට කැමැත්ත පළකොට ඇති බව වාර්තා වෙයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *