මහින්ද එක දවසින් තැටිය මාරු කරයි

රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාස භංග යෝජනාවට චන්දය නොදෙන බව පෙරේදා බේරුවල දී කියූ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ගාල්ලේ දී කිවේ යෝජනාවට චන්දය දෙන බවයි . එය ආණ්ඩුවට එරෙහිව දෙන පොදු චන්දයක් ලෙස දෙන බවත් මෙය ආණ්ඩුවට එරෙහිව තමන් චන්දය පාවිච්චි කරන පළමු අවස්ථාව බවත් රාජපක්ෂ මහතා කීය .

මෙම විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට අවශ්‍ය නොවන බව තේරුම් ගෙන මහින්ද රාජපක්ෂ මහතා තැටිය මාරු කරන්නට ඇති බව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *