ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු – සම්මන්ත්‍රණය හෙට

ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු

ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු  යන මැයෙන් කෙරෙන සම්මන්ත්‍රණයක්  3 වැනි බ්‍රහස්පතින්දා (හෙට ) සවස 4 ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙම සම්මන්ත්‍රණයේ දී අචාර්ය ජයම්පති වික්‍රමරත්න, නියෝජ්‍ය ආමාත්‍ය අජිත් පී. පෙරේරා, ඩිව් ගුණසේකර ඇතුළු විශ්වවිද්‍යාල විද්වතුන්, සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තිකයන් රැසක් ඔබ ඇමතීමට නියමිතය. මෙම සම්මන්ත්‍රණය සැමට විවෘත බව ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සාධාරණත්වය සඳහා ජනතා ව්‍යාපාරයේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු යුක්තිය වෙත දන්වා එවා ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *