තාජුදීන් ඝාතනය ගැන තොරතුරු ඇතත් ඉදිරි පියවර අත්හිටුවයි !

එවකට ජනාධිපති ආර්යාවගේ භාවිතය සදහා රාජ්‍ය නොවන සංවිධානයකින් ලබාදී තුබූ වාහනයකින් රගර් ක්‍රීඩක තාජුදීන් පැහැරගෙන ගොස් වධ හිංසා කළ ආකාරය පිලිබදව සාක්ෂි ඉදිරිපත් වී ඇතත් එයට වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට පොලීසිය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි .

පොලීසිය මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ කොමසාරිස් තුමාගේ ඉල්ලීමක් නිසා බවද වාර්තා වෙයි .මැතිවරණය අවසන් වනතෙක් දේශපාලනඥයින් සම්බන්ධ පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස මැතිවරණ කොමසාරිස් තුමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *