පළාත් පාලන ඡන්දය වසර අවසානයේ දී

පළාත් පාළන ආයතන සඳහාවන ඡුන්ද විමසීම නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ මේ වසර අගදී පැවැත්වීමට දේශපාලන පක්‍ෂ එක`ග වී ඇති බව වාර්තාවේ. මෙම එක`ගත්වය ඇතිකරගෙන තිබෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අරලියගහ මැදුරේ පැවැති සාකච්ඡුාවකදීය. ඒ අනුව නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල දී එම ඡුන්ද විමසීම පැවැත්වෙනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *