වසරේ මුල් මාස තුනේ දී අලූත් රැකියා 223,507 ක්

මේ වසරේ මුල් කාර්තුවේ (මාස තුනේ) දී මෙරට ආර්ථිකයේ අලූතින් රැුකියා 223,507 ක් ඇති වී තබෙන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව රටේ රැුකියා විරහිත භාවය සිියයට 4.1 දක්වා සියයට 2.38කින් අඩු වී තිබේ. මෙය පසුගිය වසර අවාසානය හා සැසැඳීමේ දී පෙනීයන්නේ ආර්ථිකයේ වර්ධනය  වේගයෙන්  සිදුවන බව යැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ථමේන්තු වාර්තාවේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *