මුල් මාස හතරේ බදු ආදායම සියයට 30.2කින් නගී

රජය ලබන සමස්ත බදු ආදායම මෙම වසරේ මුල් මාස හතරේදී සියයට 30.2කින් වර්ධනය වී ඇති බව වාර්තා වෙයි. ගිය වසරේ මුල් මාස හතරේ බදු ආදායම කෝටි 6485.7ක් වූ අතර මෙම වසරේ එම කාලසීමාවේදී ලැබු ආදායම කෝටි 8447.5ක් දක්වා වර්ධනය වී ඇත.
බදු සංසෝධන මෙන්ම කාර්ක්‍ෂම එකතුකිරීමද මෙම බදු ආදායම ඉහළ යාමට හේතු වී ඇතැයි කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *