මාස 18කින් කුණු ප්‍රශ්නය ඉවරයි

කසළ කළමනාකරණය සදහා දැන් ක්‍රියාත්මක කොට ඇති වැඩ පිළිවෙළ අනුව එම ප්‍රශ්නයට ස්ථිර විසදුම් දීමට මාස 18ක් ගතවන බව තතු දත් ආරංචි මාර්ග කියයි . කසළ මගින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති තුනක් සදහා දැන් ගිවිසුම් අත්සන් කොට ඇති බවත්  පරිසර හානි අවම වන ලෙස කුණු බැහැර කිරීමේ විකල්ප ස්ථාන හදුනාගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *