විපතට පත්වුවන්ට චංගුමිගෙන් ඩොලර් 50,000 ක ආධාර


 

මෙරට රසික හදවත් දිනා ගත් කොරියානු ටෙලිනාට්‍යයක් වූ සුජාත දියණි නාට්‍ය චංගුමිගේ චරිතයට පනදුන් ලී යංග් විසින් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව වෙත අමෙරිකානු ඩොලර් 50000 මුදලක් පරිත්‍යාග කර ඇත.

එම ආධාර මුදල ආබාධ සහිත වුවන්ගේ කොරියානු සංගමයේ සභාපති ලී සිඕන්ග් විසින් කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සසංගා නිකපිටිය මහත්මිය වෙත ඊයේ(05) භාරදෙනු ලැබීය.

ගංවතුරෙන් සහ නාය යෑමෙන් වු ජිවිත සහ දේපළ හානි විම ඇසිමෙන් මහත් කම්පනයකට පත්වු බව ලී යංග් පවසා තිබේ.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *