|

GSP + බදු සහනයෙන් ලංකාවට ආර්ථික වාසි රැසක් – මහාචාර්ය රොහාන් සමරජීව // Vedio//

GSP+ අහිමි වීමෙන් වැසීගිය ඇගලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 200කට අධිකයි.GSP + බදු සහනයේ සැබෑ ආර්ථික ප්‍රථිලාභ අත්කර ගැනීමට නම් නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුව කටයුතු කරමින් ඊට අදාළ ව්‍යුහමය වෙනස්කම් සිදු කළයුතුයි.ගත වූ වසර 7 ක කාල සිමාව තුල අපිට අහිමි වූ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.ආර්ථික ප්‍රතිලාභ ළඟාකර ගැනීමේදී ගෝලීය ආර්ථික තත්ත්වය සහ නව ආර්ථික ප්‍රවණතා පිළිබඳ සංවේදී වීම අතිශය වැදගත්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *