කැබිනට් සංශෝධනය සඳුදා (22) ??

ලබන සඳුදා දිනයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය සිකුරාදා දින කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවීමට නියමිතව තිබුණද විවිධ මත ගැටුම් හේතුවෙන් එය කල් දැමීමට තීරණය කෙරුණි.
ඒ අනුව එළඹෙන සඳුදා දින දැනට අමාත්‍යධූර දරන සියලු අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
මේ අතර කැබිනට් සංශෝධනය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *