|

කොටස් වෙළෙඳපොළට බිලියන 18ක විදේශ ආයෝජන

මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළට රුපියල්  බිලියන 18ක (මිලියන 18000ක ) විදේශ  ආයෝජන ලැබී ඇති බව වාර්තා වෙයි . මැයි මාසයේදී පමණක් ලැබී ඇති විදේශ ආයෝජන ප්‍රමාණය බිලියන 1.5(මිලියන 1500)කි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *