කළුකොඩි විමල් අනාථයි ; මහින්ද , ගෝටා, ජී එල් , ඉල්ලාගෙන ගොස් මොදී ට අත දෙයි .

මහින්ද රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ සහ ජී එල් පීරිස් මහත්වරුන් ඉන්දීය අගමැතිගෙන් ඉල්ලීමක් කර හමුවීමේ අවස්ථාවක් ලබාගෙන ඔහු හමුවී සුහද කතාබහක නියැලීම නිසා මොදිට කළුකොඩි දමන්නට කියූ විමල් වීරවංශ සම්පුර්ණයෙන් අනත වූ බව දේශපාලන අංශ කියයි . විමල්ගේ කළුකොඩි යෝජනාවට හැම අතින් ම විරෝධය පල වූ අතර අවසානය වනවිට කිසිවකු ඔහුට සහය දීමට ඉදිරිපත් වුයේ නැත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *