පවිත්‍රා බැසිල්ට වල කපයි …
ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ මන්ත්‍රීධූර දැරීමට නොහැකි වන පරිදි ක්‍රියාත්මක නීත්‍ය යොදාගනිමින් ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කලා.
පාම පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කලේ අනාගත මැතිවරණයකදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් තරඟ කිරීම වැළැක්විය යුතු බවයි.
ඒ අනුව ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතාට නැවත් කිසිදිනක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නොහැකිවන පරිද්දෙන් ඒකාබද්ධ විපක්ෂය විසින්ම කටයුතු සිදුකරනු ඇත.