පරක්කු නෑ වෙනස් කරමු – සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!
වැඩසටහන අද ආරම්භ වී තිබෙනවා.
ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර අවසන්.
නැවතත් රට ප්‍රපාතයට වැටුනහොත් ඉන් මුදා ගැනීම පිණිස පළපුරුදු සිලින්ඩරය කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව එම ගීතයෙන් කියවෙනවා.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන යන නායකයන් දෙපල යටතේ මේ මැතිවරණ මෙහෙයුම සිදු කරන බව එයින් පැහැදිලිව පෙනෙනවා.
යල් පැන ගිය ඉවුරු බිඳිමු
රට වෙනුවෙන් පවුරු බඳිමු
එක්සත් වී එකට නැගෙමු
ජනතාවගෙ පැත්ත ගනිමුඅභියෝග ආවට මහමෙරක්
ආයෙ හැරුනද? පෙරහැරක්
මහ පොළවෙ පාමින් පෙළහරක්
ගමන අරඹන මෙහෙවරක්
කියන දේ කරන- කරන දේ කියන
පරිනත මහ බල කඳවුරක්
කරට කර හැපෙන- වැරදි තැන් කියන
රටට වග කියන – කඳවුරක්මවා සුරඟන කතා
දමා වැල් පාලම කඩා
රවටලා රැලි හද හදා
බලය ගෙන උදුරලානොපැතුවත් තුන් හිතින්
යළිත් රට වැටුනොතින්
ගොඩගන්න වෙන නිසාහදමු බඳිමු අපි කඳවුරක්
පරිනත මහ බල කඳවුරක්
ආයෙ ආවත් උවදුරක්
කර තියන මහ බල කඳවුරක්කියන දේ කරන- කරන දේ කියන
පරිනත මහ බල කඳවුරක්
කරට කර හැපෙන- වැරදි තැන් කියන
රටට වග කියන – කඳවුරක්