| |

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න

කවුරු බලයට ආවත් ඇතිකරගත් ආර්ථික ස්ථාවර භාවය වෙනස් නොකළ යුතු බවත් ,  ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ එය රැකගෙන බවත් ,  ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආර්ථික උපදේශකයකු ලෙස පත් කරගෙන සිටින ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පසුගියදා ප්‍රකාශ කොට ඇත .

රජය පසුගිය කාලයේ ගත පියවර ගත යුතුව තිබු ඒවා බව කියන ඒ මහතා ස්ථාවරත්වය ඇති වුයේ එමගින් බව ද කියයි . ඉදිරි පියවරවලට යා හැක්කේ මෙම කරුණු සම්පුර්ණ කිරීමෙන් පසුව බව ද ඒ මහතා පවසයි .

කළ  නොහැකි දේ පිළිබඳව ජනතාවට පොරොන්දු නොදිය යුතු බවත් , බදු අඩු කරන්නේ නම් විකල්ප ආදායම් හොයන මාර්ග කිව යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත .

ඒ මහතාගේ අදහස් ඇතුළත්  වීඩියෝවක් පහතින් …..

https://www.facebook.com/share/v/C8GAgvnPnfgT7E1Y/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *