ආචාර්‌ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධුරයට

linkedin sharing button

whatsapp sharing button
messenger sharing button
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්‌ය නන්දික සනත් කුමානායක පත් කර ඇත.

ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී.  (Phd) උපාධිධාරියෙක් වන අතර, ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද කටයුතු කර ඇත.

ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *