|

මාලිමාවේ සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය ස්ථාන පහක !!!

මාලිමාව කියන්නේ තනිකරම එඩිට්.
May be an image of crowd
මාලිමා රැස්වීම්වල සෙනග වැඩිකර පෙන්වීම සඳහා ඡායාරුප එඩිට් කර සකස් කරන බව දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි .
මෙහි දැක්වෙන එම ඡායාරූපයට අනුව එකම තැනැත්තන් ස්ථාන කිහිපයක සිටින අයුරු දැකගත හැකිය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *