Similar Posts
ඡන්දය නම් තියන්න එපා ! – කිරිඇල්ල තමන්ට කී බව කෙහෙළිය කියයි
‘ඡන්දය නම් තියන්න එපා’ යයි ඔබ මට පෙරේදා කීවා නොවේදැයි සෞඛ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රශ්න කළේය. ආණ්ඩුවෙන් 25 ක් සමග විපක්ෂයට එන බව මන්ත්‍රී ජගත් කුමාර මහතා කී බවට කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයක් බොරු බව ඒ මහතා කීමෙන් පසු ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ඒ…
ගෝඨාබය නම් ඒ මහා සහජීවන දේශපාලනඥයා !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යනු එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ බිහිවූ අති විශිෂ්ටතම සහජීවන දේශපානඥයාය. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා පරදන තරමේ සහජීවනයක් සහ සංහිදියාවක් එකිනෙකට ශ්‍රී ලංකාවේ ප්‍රතිවිරුද්ධ ජනකොටස් අතර ඇතිකිරීමට ජනාධිපති අපේක්ෂක ධුරය ලබාගෙන මසක් වැනි කෙටි කාලයක් තුල ඔහුට හැකිවිය. ජනාධිපති අපේක්ෂක ධුරයෙන් මෙතරම් සේවයක් ඉටුකලේ නම්…
” හාල් නාට්‍යයේ නවතම තොරතුරු ” – කුසුමිත මුදිත් පෙරේරා
වී මිලත් , හාල් මිලත් අතර පැවතිය යුතු පරතරය කුමක්දැයි නොදත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ රජයේ අද පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත ලබා ගැනීමට කටයුතු කරනු ලැබ තිබෙනවා .. මේ සදහා රාජ්‍ය නිළධාරීන් 50 පමණ වාහන 15/20 ( සතොස ලොරි හැර ) පොළොන්නරුව පුරා මේ වන විට කැරකෙනු දක්නට පුලුවන්…..
උසස් පෙළ විෂය නිර්දේශට අනුවත් වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකියි.
උස්ස පෙළ සිසුන්ගේ විෂය නිර්දේශයට අනුවද ජනපතිවරයාට වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බව පැහැදිලිව සදහන්වේ. දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයේ මේ බව පැහැදිලිව සදහන්වේ. “මුල් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර සයක් වුවද, මෙම සංශෝධනයට අනුව (එනම් 19වැනි සංශෝධනය) පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. තවද, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මහ මැතිවරණයකින්…
නියෝජ්‍ය ඇමැති හර්ෂට ඉන්දියාවෙන් ගිලන් රථ සේවයක්
ශ්‍රී ලංකාවට හදිසි ගිලන්රථ සේවයක් ලබාදීමට ඉන්දියාවේ අගමැති මෝදි මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග ගිවිසුමකට අත්සන් කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයාව සිටියදී කරනලද ඉල්ලීමකට අනුව බව තතු දත් ආරංචි මාර්ග කියයි . හදිසියේ අසනීපවන රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර ලබාදෙන මෙබදු ගිලන් රථ සේවා ඉන්දියාවේ ප්‍රාන්ත දහ හතක ක්‍රියාත්මක…
සියල්ල ගින්නෙන් විනාශයි ; නව ජනපතිට අලුත් ඇඳුම් මහන්න වෙලා !
තම පෞද්ගලික නිවෙසට කැරලිකරුවන් ගිනි තැබීමෙන් ඇඳුම් පැළඳුම් විනාශ වී ඇති නිසා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධික වැඩ කටයුතු අතර ඇඳුම් පැළඳුම් සපයා ගැනීමට ද කාලය වෙන් කිරීමට සිදුව ඇති බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු ඇඳුම් ගිනිගත් නිවසේ ගින්නට හසු වී විනාශ වී ඇති බව කියති. එබැවින් පසුගිය දිනවල ද තම…