|

දැන් තත්ත්වය මොන වගේද? – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණයට තවත් තිබෙන්නේ තෙසතියකට වඩා අඩු කාලයක්. පෙර ලිපි කිහිපයකින්ම විවිධ මත විමසුම් හා සමීක්ෂණ පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීම් කළා. ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් ප්රතිඵලය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා ඒවා ප්රයෝජනවත්.
සියලුම මත විමසුම් හා සමීක්ෂණ වල තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව මට පෙනී යන්නේ මේ වන විටද ප්රධාන අපේක්ෂකයින් තිදෙනා අතර විවෘත තරඟයක් පවතින බවයි. පහත එක්සෙල් වර්ක්ෂීට් එකේ තිබෙන්නේ විය හැකියාවන් තුනක්. ලැබෙන අලුත් තොරතුරු අනුව මා මෙහි පරාමිතීන් දිනපතා වෙනස් කරනවා. මේ අද මා දකින තත්ත්වයයි.
ඔබට ඔබේ දැක්ම අනුව මෙහි උපකල්පන වෙනස් කර ප්රතිඵලය පරීක්ෂා කළ හැකියි.
සජබ හා මාලිමා කඳවුරු වල ප්රචාරක කටයුතු මුල සිටම ඉහළ මට්ටමකින් පැවති බැවින් ඉදිරි තෙසතිය තුළ ප්රතිඵලය සඳහා තීරණාත්මක ලෙස බලපාන්නේ රනිල් කඳවුර කොපමණ ක්රියාශීලී වනු ඇත්ද යන්නයි. රනිල් කඳවුර ක්රියාශීලී වීම මාලිමා කඳවුරට වාසිදායක ලෙස බලපාමින් තිබෙනවා.
2024 Presidential Election- Possible Outcomes
Definitions:
SLPP_block = Average of SLPP vote percentages in 2019 and 2020
NPP_block = Average of NPP vote percentages in 2019 and 2020
SJB_block = SJB percentage in 2020
UNP_block = UNP percentage in 2020
TNA_block = TNA percentage in 2020
UNPR_block = UNP percentage in 2019 – UNP percentage in 2020 – SJB percentage in 2020 – TNA percentage in 2020
Other_block = Other percentage in 2019
(All percentages are based on the total number of voters, not actual votes or valid votes).
Red_belt = Western, Sothern and North Central provinces and Puttalam and Monaragala Districts which include 10 districts.
Green_belt = Central, Sabaragamuwa, Northern and Eastern provinces and Kurunegala and Badulla districts.
Assumptions:
NPP votes = NPP_block + 70% of SLPP_block in Red_belt + 50% of SLPP_block in Green_belt
Other votes = 5% of of SLPP_block + Other_block
Derivation:
SLPPR_block = 25% of SLPP_block in Red_belt + 45% of SLPP_block in Green_belt
Scenario 1 (No strong RW campaign):
SJB votes = SJB_block + TNA_block + 50% 0f UNPR_block
UNP votes = UNP_block + 50% 0f UNPR_block + 50% of SLPPR_block
Scenario 2 (Aggressive RW campaign):
SJB votes = SJB_block + TNA_block + 20% 0f UNPR_block
UNP votes = UNP_block + 80% 0f UNPR_block + 100% of SLPPR_block
Scenario 3 (In between situation):
SJB votes = SJB_block + TNA_block + 35% 0f UNPR_block
UNP votes = UNP_block + 65% 0f UNPR_block + 75% of SLPPR_block
Scenario 1 Results:
AKD: 4,888,140 (38.5%)
SP: 4,414,957 (34.8%)
RW: 2,656,190 (20.9%)
Others: 724,193 (5.7%)
Total valid votes: 12,683,479 (75.3%)
Outcome: SP is more likely to win during the second round.
Scenario 2 Results:
AKD: 4,888,140 (35.1%)
SP: 3,749,769 (26.9%)
RW: 4,574,107 (32.8%)
Others: 724,193 (5.2%)
Total valid votes: 13,889,923 (82.4%)
Outcome: RW is more likely to win during the second round.
Scenario 3 Results:
AKD: 4,888,140 (36.8%)
SP: 4,054,720 (30.5%)
RW: 3,615,148 (27.2%)
Others: 724,193 (5.5%)
Total valid votes: 13,395,466 (79.5%)
Outcome: AKD is more likely to win during the second round.
I think now we are moving away from Scenario 1 towards Scenario 3.
දැන් තත්ත්වය මොන වගේද?
economatta.blogspot.com
දැන් තත්ත්වය මොන වගේද?
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *