කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යෑමක්

ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත.

මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා පහළ ගොස් තිබේ.

ආහාර නොවන උද්ධමනය පූර්ව මාසයේ දී පැවති 2.8% මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *