රනිල් දිනනවා බං – සින්දුවකුත් එයි (වීඩියෝ)

linkedin sharing button

whatsapp sharing button
messenger sharing button
#රනිල්දිනනවාබං

රනිල්ගේ කැම්පේන් එකේ තවත් සිංදුවක් රිලීස් වෙලා. ඒක අපි අවුරුදු දෙකකට කලින් මුහුණ දීපු තත්වය මතක් කරන වීඩියෝවක්.

ඒ වගේම ජනතාවට අස්ථාවරත්වයක් ගැන බිය නොවී සිටින ලෙසත්, නිසැකවම රනිල් ජයග්‍රහණය කරන බවත් ඒ ගීතයෙන් කියනවා.

තව සැරයක් පෝලිම්වල ඉන්න වෙයිද බං
පෝලිම්වල කට්ට කකා කෙට්ටු වෙයිද බං
බඩේ මිසක් කඩේ ගෑස් නැති වේවිද බං
රනිල් දිනන නිසා එහෙම වෙන්නෙ නෑනෙ බං

#රනිල්දිනනවාබං යනුවෙන් අලුත් හෑෂ්ටැග් ව්‍යාපාරයක්ද මේ සමග ආරම්භ වී තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *