හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ සහාය රනිල්ට

හිටපු අමාත්‍යවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට තීරණය කර ඇත.

ඔහු අනුරාධපුරේ ඊයේ (17) පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මංගල රැලියටද සහභාගි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *