සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි

සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරයෙක් ජනපතිට සහාය දෙයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වුණි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *