ජනාධිපතිවරණය : නාමල් රාජපක්ෂ (ජ්‍යෙෂ්ඨ) ඇප බඳියි , දැන් නාමල් රාජපක්ෂලා දෙන්නයි

whatsapp sharing button

messenger sharing buttonඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ
නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ‘සමබිම’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ හෙට (14) දිනයේ ඇප මුදල් තැම්පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *