විමල්ගෙ මන්ත්‍රී රනිල්ගේ සහයට

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන් බව වාර්තා වේ.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *