ඉලෝන් මස්ක්ගේ STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා කළ තායිලන්ත සංචාරයේ දී ඉලෝන් මසක් හමු වී මෙම ආයෝජනය ඉක්මන් කිරීම සඳහා ඔහුට ආරාධනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *