රුපියල යළි ශක්තිමත් වෙයි ; ඩොලරය රුපියල් 300 න් පහළට

ශ්‍රී ලංකා රුපියල යළි ශක්තිමත් වෙමින් ඊයේ ඩොලරය රුපියල් 300 න් පහළ අගයකට පැමිණ තිබේ.

වෙළෙඳපොළ වාර්තා සඳහන් කළේ අද උදෑසන ඩොලරයක් රුපියල් 299.50 / 70 අගයකින් හුවමාරු වූ බව යි.

වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 296 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල රුපියල් 303 ක් ආසන්නයේ පැවතිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *