රනිල් ජනාධිපති වුනාට රටට කළ දෙයක් නෑ ; පෝලිම් නැති වුණේ IMF නිසයි – සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති වූවාට කිසිදු දෙයක් රටට සිදුව නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

 

මෙරට පෝලිම් යුගය අවසන් කළ බවට ජනාධිපතිවරයා පැවසුවද ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාවයක් නිසා නොව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදුන් ණය වාරිකය නිසා බවද හෙතෙම කියා සිටියේය.

 

 

 

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *