ප්රවෘත්ති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් ජනාධිපති රනිල්ට Byeditor August 10, 2024 ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.