සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී ති‌‌‌‌බෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *