රාජපක්ෂ පිලේ අපේක්ෂක නාමල් – සාගර කාරියවසම් නිවේදනය කරයි.

 

ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කළේය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පාක්ෂකයින් රැසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *