ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවට බෑ කියයි

 ඉදිරි ජනාධිපතිවරණය  සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  අපේක්ෂක  වශයෙන්  ඉදිරිපත් නොවන බවට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇත.

පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව ඔහු එම ලිපියෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඒ මහතා හෙට උදේ නම් කිරීමට නියමිතව තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *