සජිත් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපත්වරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද සිදුකොට තිබේ,

සජබ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද උදේ මෙම ඇප තැන්පත් කිරීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *